Uncategorized

සෑම ඉරු දිනකම උදෑසන පවත්වනු ලබන දහම් වැඩසටහන

සෑම ඉරු දිනකම උදෑසන පවත්වනු ලබන දහම් වැඩසටහන දෙවන සතියටත් අද දින පැවැත්වූ අතර ඒ සඳහා ඉදිරියටත් ඔබගේ දරුවන් සහභාගී කරවා දහමින් පෝෂණය වන්නට අවැසි ඉඩකඩ ඔවුන්ට සලසා දෙන්න’

හතරවන පාසල් ආරම්භක දිනය

හිතවත් මහත්ම මහත්මියනි අප පාසලෙහි 4 වන වාරයේ අධ්‍යාපන කටයුතු පෙර පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ 2020 ඔක්තෝම්බර් මස 11 වන දින ඉරුදින ආරම්භ කරන ලබන බව ඔබ සැම දෙනා වෙත දන්වා සිටිමි’ එදින සිට පසුගිය වාරයන්හි දී අප හට සිදු කිරීමට නොහැකි වූ ආගමික වැඩ සටහන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ zoom පෙරවරු 9.30 සිට විනාඩි 30 …

හතරවන පාසල් ආරම්භක දිනය Read More »

තාක්ෂණය සමගින් හපන් ඇප් එක

අප පාසලේ බාලාංශය සහ 1 වසර පන්ති වල දූදරුවන් නව තාක්ෂණය සමගින් හපන් App එක අමතර උපකාරකයක් ලෙස යොදාගෙන අකුරු ඉගෙනීම ආරම්භ කල අතර ඒ සඳහා නන් අයුරින් උපකාර කළ සියලුම දෙමව්පියන්ට අපගේ හදපිරි ස්තූතිය පුද කරමු’

Scroll to Top